Showing posts with label Curry. Show all posts
Showing posts with label Curry. Show all posts

Wednesday, 12 June 2013

ᴥᴥ පර්සියානු ක්‍රමයට මාළු ᴥᴥ

අවශ්‍ය ද්‍රව්‍ය:- ᴥ තෝර මාළු ග්‍රෑම් 500 යි ᴥ මිටි කිරි කෝප්පයක් ᴥ සුදු ළූණු බික් 6 ᴥ වියළි මිරිස් කරල් කිහිපයක් ᴥ ලුණු ᴥ කහ ᴥ තෙල් ᴥ කරපිංචා ᴥ අබ ᴥ දෙහි බෑවක්
සාදන ක්‍රමය:- මාළු තරමක තුනියට තීරු කපා ලුණු ස්වල්පයක් අතගා තෙලෙන් බැදගන්න. සුදු ළූණු, වියළි මිරිස්, කරපිංචා, අබ එකට අඹරාගන්න. දැන් මිටි කිරි වලට අඹරාගත් සියල්ල දියකර ගන්න. එයට ලුණු, කහ සහ දෙහි ඇඹුල් ස්වල්පයක් එකතු කරන්න. බැදගත් මාළු කැබළි එම මිශ්‍රණයේ දවටා (සීසන් වීමට) පැය භාගයක් පමණ තබන්න. උණුසුම් ඇති පොරණුවක විනාඩි 10 ක් පමණ පිස මේසයට පිළිගන්වන්න.

■■ ලුනු මිරිස් ■■

අවශ්‍ය ද්‍රව්‍ය:- ■ වියලි මිරිස් කරල් 10 ක් ■ ලුනු ටිකක් ■ රතු ළූණු ගෙඩි 8 ක් ■ ලියාගත් උම්බල කඩ කැබැල්ලක් ■ දෙහි බෑවක ඇබුල්
සාදන ක්‍රමය:- ලුනු හා වියලි මිරිස් පළමුව අඹරා ගන්න. එයට රතු ළූණුද එකතු කර අඹරන්න.උම්බලකඩ කෑලි සිටින සේද සකස් කොට එයට දෙහි බෑවක ඇබුල්ද (ඔබේ රස අනුව) එකතු කර හොදින් අනා ගන්න. සමහරු මෙයට “කට්ට සම්බල්“ යැයි පවසයි.

Sunday, 2 June 2013

Chicken Jalfrezi..

Ingredients: 1. 2 cups Boneless chicken 2. 2 Tomatoes 3. 1 Onion 4. 1 teaspoon Ginger paste 6. 3 Green chillies 7. 1/2 teaspoon Red chilli powder 8. 1 teaspoon Black pepper – 1tsp 9. 1 teaspoon Salt or according to taste 10. 1/3 cup Oil 11. 2 tablespoon tomato ketchup 12. 1/2 cup capsicum Method: Cut all the vegetables and chicken in cubes, Put oil in a pan, In that oil saute onions, add ginger paste and the chicken, fry until the chicken turns white or light goldenish, add red chilli powder, salt and black pepper and mix well and fry for 2 minutes. Add tomatoes, green chillies, capsicum, and ketchup and fry for 3 more minute and add ¼ cup of water, cook till the tomatoes are tender and serve hot with rice or naan..