Wednesday 12 June 2013

■■ බටර් කේක්|BUTTER CAKE ■■

අවශ්‍ය ද්‍රව්‍ය:- ■ පිටි 500g ■ සීනි 500g ■ බටර් 500g ■ බිත්තර 10 ■ කිරි කෝප්ප 1/2 ■ බේකින් පවුඩර් තේ හැඳි 4 ■ වැනිලා එසන්ස් ස්වල්පයක්
සාදන ක්‍රමය:- බටර් සහ සීනි හොඳින් මිශ්‍ර කරන්න. හොඳින් මිශ්‍ර වූ පසු වරකට එක බැගින් බිත්තර එකතු කරන්න. පිටි, බේකින් පවුඩර් එකට දමා තුන්වරක්‌ හලාගන්න. හලාගත් පිටි ඉහත මිශ්‍රණයට එකතු කරන්න. කිරි ටික සහ වැනිලා එම මිශ්‍රණයටම එකතු කරන්න. තැටියකට බටර් තැවරූ තෙල් කඩදාසියක්‌ දමා මිශ්‍රණය එයට දමන්න. සෙ.අ. 150 උෂ්ණත්වයේ රත් වූ උදුනක විනාඩි 40 ක්‌ බේක්‌ කරගන්න.

No comments:

Post a Comment