Wednesday 12 June 2013

■■ ලුනු මිරිස් ■■

අවශ්‍ය ද්‍රව්‍ය:- ■ වියලි මිරිස් කරල් 10 ක් ■ ලුනු ටිකක් ■ රතු ළූණු ගෙඩි 8 ක් ■ ලියාගත් උම්බල කඩ කැබැල්ලක් ■ දෙහි බෑවක ඇබුල්
සාදන ක්‍රමය:- ලුනු හා වියලි මිරිස් පළමුව අඹරා ගන්න. එයට රතු ළූණුද එකතු කර අඹරන්න.උම්බලකඩ කෑලි සිටින සේද සකස් කොට එයට දෙහි බෑවක ඇබුල්ද (ඔබේ රස අනුව) එකතු කර හොදින් අනා ගන්න. සමහරු මෙයට “කට්ට සම්බල්“ යැයි පවසයි.

No comments:

Post a Comment